මුල් පිටුව

රම්මල දිවිනැගුම




අප රම්මල දිවිනැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජයේ නිලධාරි තිදෙනා වන 
ග්‍රාම නිලධාරි , ස.ස.නිලධාරි, කෘ.ප.නි.ස. නිලධාරි එක්ව සහයොගයෙන් කංඩායමක් ලෙස 
කටයුතු කල අතර එම නිසාම ජනතා 
සහයොගයද වඩාත් උසස් ලෙස ලැබුනි. 
එසේම් අප තිදෙනා ගේ දක්ෂතාවයන් 
එක්වුනු බැවින් 
රම්මල දිවිනැගුම ඉතා සාර්ථක බවට පත්විය. 


ගෘහ ආර්ථික සංවර්ධන වැඩසටහන

සමාරම්භක උත්සවය 2011 මාර්තු 12 දින පෙ.ව.   
8.30 සිට රම්මල හල්දොල කන්ද ගෙදර කුමාර 
මහතාගේ නිවසේදී පැවැත් වේ. මෙහිදී ගෙවතු වගාව 
පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රායෝගික වැඩසටහනක් ද        
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමියගේ
ප්‍රධනත්වයෙන් සිදු කෙරේ.

                        ග්‍රාම නිලධාරී  සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ
                        කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර