ගෙවත්තක් බලමු

 රම්මල ගෙවතු නිරික්ෂණය 
2011-07-22

රම්මල දිවිනැගුම වැඩසටහනට අදාලව ගෙවතු පරීක්ෂාව සඳහ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් දීපිකා කේ ගුනරත්න මහත්මිය ඇතුලු නිලධාරි පිරිසක් 2011-07-22 දින පැමිණියහ.