Thursday, October 25, 2012

දිවි නැඟුම ජාතික වැඩසටහන සිවුවැනි අදියර



දිවිනැගුම දෙවන අදියර ප්‍රතිලාභින් සඳහා පොල් පැල ලබා දීම 2012-10-18 දින රම්මල ග්‍රාම නිලධාරි කාර්යාලය අසලදී සිදුකරන ලදී. මෙහිදී සම්පුර්න ප්‍රතිලාභින් 50 ක් මේ සඳහා තෝරා ගන්න ලදී.

 

No comments:

Post a Comment