Friday, July 22, 2011

රම්මල හරිත ගම්මාන වෑඩසටහන

යුදගිනි නිවා සාමය ගෙනවිත්            රටට
 දෙපයින් නැගිට  කිරුලක් පලඳා       දැයට
 හෙටදින එලියකල අපෙ මතු         පරපුරට
 රම්මල උපහාරයයි ! ජනපති මැති      සඳට
 

    එලවළු මාළු බිත්තර  ගිනි ගනන්             උනා
    පොලට ගිහින් එනවා හිස් මල්ල              වනා
    ගෙවතු වගාවට සිත් නෙත් සවිය              තනා
    “දිවි නැගුමයි හොඳම දේ අපෙ ගමට   ගෙනා

 රම්මල හරිත ගම්මාන වැඩසටහන 









  










Photographics by Thilak Kodikara, Grama Niladhari, Rammala.

No comments:

Post a Comment