Pages

Tuesday, February 14, 2012

දිවි නැගුම පැල බෙදාදීම

  
රම්මල දිවි නැගුම වැඩසටහන යටතේ ප්‍රතිලාභින් සඳහා පැල බෙදාදීම පසුගියදා රම්මල ග්‍රමා නිලධාරි කාර්යාලයෙදි හා රම්මල විදුහලෙදි සිදුකරන ලදී. මෙහිදී පොල්, ගම්මිරිස්, කරාබුනැටි හා බද්ද කරන ලද රඹුටන් පැල බෙදාදෙන ලදි.