Friday, April 13, 2012

“දිවි නැඟුම” තෙවන අදියර

රම්මල දිවිනැගුම




අප රම්මල දිවිනැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජයේ නිලධාරි තිදෙනා වන 
ග්‍රාම නිලධාරි , ස.ස.නිලධාරි, කෘ.ප.නි.ස. නිලධාරි එක්ව සහයොගයෙන් කංඩායමක් ලෙස 
කටයුතු කල අතර එම නිසාම ජනතා 
සහයොගයද වඩාත් උසස් ලෙස ලැබුනි. 
එසේම් අප තිදෙනා ගේ දක්ෂතාවයන් 
එක්වුනු බැවින් 
රම්මල දිවිනැගුම ඉතා සාර්ථක බවට පත්විය.




ගෘහ ආර්ථික සංවර්ධන වැඩසටහන



රම්මල දිවි නැඟුමතෙවන අදියර



පවුලේ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කරන 


ගෘහ ආර්ථික ඒකක විසිපන් ලක්ෂයේ 


ජාතික වැඩසටහන දිවි නැඟුමතෙවැනි අදියර 

රම්මල එම් උබයපාල මහතාගේ නිවසේදී 


පවත්වන ලදී.